ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 23, 2020
රටක් කෙතරම් ශක්තිමත් ද යන්න තීරණය වන්නේ එම රටේ ජනතාව කෙතරම් ශක්තිමත්ද යන්න මතයි. නැති බැරිකම පොදු දෙයක් වුවත්, එමනැතිබැරිකම් හෝ අඩුපාඩුකම්මගහරවාගෙන සිය කාර්යයන් අඛණ්ඩව කරගෙන යාමට යම් අයෙක් කැපවෙන්නේ නම් ඔහු අනිවාර්යයෙන්ම ශක්තිමත් මිනිසෙකි. ඔහු එම රටට ණය නොමැති සාඩම්බර අයෙකු ලෙස දැක්විය හැකිය. මෙවැනි වූ රටට දැයට ණය නොමැති සාඩම්බර වූ ශ්රී ලාංකීය පරපුරේ තවත් එක් […]