ලංකා ව්යාපාරික පුවත් - LBNApril 4, 2024
DFCC බැංකුව පසුගියදා පැවති CPM Best Management Practices Company Awards 2024 හිදී සමස්ත ජයග්රාහක කාණ්ඩයේ රන් සම්මානය ඇතුළුව සම්මාන තුනක් දිනාගැනීමට සමත් විය. ශ්රී ලංකා වරලත් වෘත්තීය කළමනාකාර ආයතනය (Institute of Chartered Professional Managers of Sri Lanka – CPM) විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදි. ප්රධාන රන් සම්මානයට අමතරව පෞද්ගලික බැංකු කාණ්ඩයේ ජයග්රහණය සහ […]