ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 4, 2026
සෙලාන් බැංකුව විසින් ඉන්දිරා පිළිකා භාරය (ICT) සහ Make-A-Wish Sri Lanka සමඟ ඇති කර ගත් සහයෝගීතාවයට වර්ෂයක් සපිරී තිබේ. ඒ අනුව, 2026 අප්‍රේල් 29 වන දින මෙම සහයෝගීතාවයේ පළමු සංවත්සරය සනිටුහන් වූ අතර, පිළිකා රෝගයට මුහුණ දී සිටින දරුවන් සඳහා බලාපොරොත්තු සහ අර්ථවත් අත්දැකීම් ලබාදීමත් සමඟින් ගෙවුණු වසරක කාලය මෙහිදී සැමරිණි. Make-A-Wish ජාත්‍යන්තරයේ බලපත්‍රලාභී ආයතනයක් […]



