ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 25, 2022
ශ්‍රී ලංකාවේ පළමුවරට නිෂ්පාදනය කළ වාණිජ රථය ලෙස Mahindra Bolero City Pik-up රථය වෙළඳපොළට හඳුන්වා දී ඇති අතර මෙය ලංකාවේ දැනට භාවිත 4 T එකම සැහැල්ලු ට්‍රක් රථයද වේ කොළඹ, පෙබරවාරි 24, 2022: Mahindra & Mahindra Ltd. (M&M Ltd.) සහ අයිඩියල් මෝටර්ස් අනුබද්ධිත අයිඩියල් සමූහ ව්‍යාපාරය විසින් නිෂ්පාදනය කළ නවතම Bolero City Pik-Up […]