ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 12, 2025
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් මෙන්ම පුරෝගාමී පූර්ණ සේවා ආයෝජන ආයතනයක් වන First Capital Holdings PLC, මූල්‍ය නවෝත්පාදනය සහ තරුණ නායකත්වය දිරිගැන්වීමේ උත්සාහය යළි තහවුරු කරමින්, කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මූල්‍ය ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලබන ප්‍රමුඛතම වාර්ෂික වැඩසටහන වන MAGNATE හි 2025 අදියරේ තේමා අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේය. […]



