ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 28, 2025
සිංගර් සමාගම, ලොව පුරා ජනප්‍රිය දුරකථන මාදිලියක් වන, නැමිය හැකි (foldable) Smartphone අතර නවතම Smartphone මාදිලිය වූ HONOR Magic V5 ලාංකික පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙනු ලැබීය. උසස්ම තත්ත්වයේ Smartphone අත්දැකීමක් සහිත මෙය කලාත්මක බව, බුද්ධිය හා ක්‍රියාකාරීත්වය යන සියල්ල ඒකරාශී කරමින් නිර්මාණය වී ඇත. ඵලදායීතාව සහ නිර්මාණශීලීත්වය අතින් HONOR Magic V5 පාරිභෝගිකයන්ට මින් පෙර නොවූ […]



