ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනයවන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම වාර්ෂික වාර්තා වෙනුවෙන් සම්මාන පිදෙන CMA Excellence in Integrated Reporting Awards – 2020 සම්මාන උළෙලේ ප‍්‍රමුඛතම සම්මාන 2ක් දිනාගැනීමට සමත් විය. ඒ ‘The Potent power of a Leader’ නම් තේමාවෙන් ප‍්‍රකාශයට පත් කළ පීපල්ස් ලීිසිං සමාගමේ සත්වන ඒකාබද්ධ වාර්ෂික වාර්තාව මූල්‍ය හා ලීසිං […]