ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 27, 2025
M Power Capital Securities Limited (MSEC) සමාගම, සිය ප්‍රධාන විධායක නිලධාරී ලක්මාල් ජයරත්න මහතා 2025 අගෝස්තු 01 වන දින සිට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කළ බව නිවේදනය කරයි. ඔහුගේ නායකත්වය යටතේ සමාගම ලබා ගත් කැපී පෙනෙන වර්ධනය සහ සාර්ථකත්වය කරා යන ගමනේ දී ඔහු ඉටු කළ කාර්යභාරය මෙම පත්වීම තුළින් අවධාරණය කෙරේ. 2023 […]



