ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 6, 2025
Le Grand Galle හෝටලය, මෑතකදී මැලේසියාවේ ක්වාලාලම්පූර්හිදී පැවති 2025 LUXE Global Awards සම්මාන උළෙලේ දී කීර්තිමත් සම්මාන ත්‍රිත්වයක් දිනා ගනිමින් ශ්‍රී ලංකාව නැවත වරක් ගෝලීය සුඛෝපභෝගීත්වයේ ස්ථානගත කළේය. Le Grand Galle හෝටලය Best Luxury Hidden Gem in Asia ලෙස නම් කරන ලද අතර, Best Luxury Scenic View Resort සහ Best Prime Location යන සම්මාන ද්විත්වය […]



