ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 2, 2026
ශ්‍රී ලංකාවේ ලොජිස්ටික්ස් හා සැපයුම් දාම ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ කැපී පෙනෙන දායකත්වය ඇගයීම සඳහා ශ්‍රී ලංකා ලොජිස්ටික්ස් සහ ෆ්‍රේට් ෆෝවර්ඩර්ස් සංගමය (SLFFA) විසින් සංවිධානය කරන National Logistics Awards (NLA) 2026 ඔක්තෝබර් 28 වැනිදා කොළඹ Cinnamon Life හි Lumina Ballroomහිදී පැවැත්වීමට නියමිතය. වසර දෙකකට වරක් පැවැත්වෙන මෙම සම්මාන උළෙල මේ වන විට ශ්‍රී ලංකාවේ ලොජිස්ටික්ස් […]



