ලංකා ව්යාපාරික පුවත් - LBNJune 17, 2024
2024 ලෝක LP ගෑස් දිනය සමරමින් , ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම LP ගෑස් සැපයුම්කරු වන ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් ආයතනය, පරිසර හිතකාමී බලශක්තිය ප්‍රවර්ධනය කිරීම තුළින් සමාජ, පාරිසරික සහ ආර්ථික පරිවර්තනයක් පිණිස මෙහෙයවීම සඳහා සිය කැපවීම යලි තහවුරු කරයි. ලිට්‍රෝ ගෑස් විසින් LP ගෑස් ආරක්ෂිත බලශක්තියක් ලෙස ජාතිය ගොඩනැගීමේ ප්‍රයත්නයන්හිදී වැදගත් වන ආකාරය සාර්ථකව පෙන්වාදී ඇති […]