ශ‍්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ තිරසාර නවෝත්පාදනයන් ගොඩනඟමින් හේලීස් සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත සහ පූර්ණ ඒකාබද්ධ ඇලූමිනියම් නිෂ්පාදනයේ ජාතික ප‍්‍රමුඛයා වන Alumex PLC ගෝලීය වෙළෙඳපොළ සඳහා Low Carbon ඇලූමිනියම් හඳුන්වාදීම පිළිබඳව නිවේදනය කළේය. සපුගස්කන්ද ප‍්‍රදේශයේ දී ස්ථාපිත කරන ලද Alumex හි නව නවීනතම ඇලූමිනියම් උණු කිරීමේ පහසුකම හරහා Low Carbon ඇලූමිනියම් නිෂ්පාදනය සකී‍්‍රය කරන […]