SLIIT ආයතනය මඟින් පිරිනමනු ලබන, එක්සත් රාජධානියේ පිහිටි කීර්තිමත් විශ්ව විද්‍යාලයක් වන Liverpool John Moores විශ්ව විද්‍යාලයෙහි (LJMU) LLB (ගෞරව) උපාධිය සඳහා, ශ්‍රී ලංකා සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ පිළිගැනීම හිමිවී තිබේ. මේ මගින් සිසුන්ට ගෝලීය වශයෙන් පිළිගත් බ්‍රිතාන්‍ය උපාධියක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙන අතර ඒ හරහා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් […]