ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 11, 2026
දකුණු ආසියානු මෝස්තර නිරූපණ ක්ෂේත්රයේ නවමු පිටුවක් පෙරළමින්, මෙවර කොළඹ විලාසිතා සතිය (Colombo Fashion Week – CFW) සිය Couture + Trousseau දැක්ම එළඹෙන සැප්තැම්බර් 17, 18 සහ 19 යන දිනවල පැවැත්වීමට කටයුතු යොදා ඇත. ‘Living Sculpture’ (ජීවමාන මූර්ති) යන සුවිශේෂී තේමාව මුල් කරගනිමින් පැවැත්වෙන මෙවර විලාසිතා දැක්ම, ප්රකට මූර්ති ශිල්පී ප්රගීත් මනෝහංසයන්ගේ අලංකාර මූර්ති නිර්මාණයන්ගෙන් […]




