ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 29, 2026
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සහ එක්සත් රාජධානියේ Liverpool John Moores University (LJMU) එක්ව ආරම්හ කළ SLIIT International නව ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථානය පසුගියදා නිල වශයෙන් විවෘත විය. මෙම මධ්‍යස්ථානය අංක 17, ඩික්මන්ස් පාර, කොළඹ 04 යන ස්ථානයේ පිහිටා තිබේ. දශකයකට අධික සහයෝගීත්වයක තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම මධ්‍යස්ථානය, ශ්‍රී ලාංකික සිසුන්ට එක්සත් රාජධානියේ […]



