ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 13, 2022
ආචාර්ය අබේනායක මහතා දැනට ජපානයේ ගෝලීය පාරිසරික උපාය මාර්ග පිළිබඳ ආයතනය (IGES) සහ පාරිසරික තාක්ෂණය පිළිබඳ UNEP (CCET) ආයතනය සමඟ සහයෝගීව කටයුතු කරන IGES මධ්‍යස්ථානයට අනුයුක්ත ප‍්‍රතිපත්ති පර්යේෂකයෙකි. වගකීම් විරහිතව ප්ලාස්ටික් බැහැර කිරීම නිසා සිදුවන පරිසර දුෂණය – විශේෂයෙන් ශ‍්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල සැලකිය යුතු කරුණකි. මහා බි‍්‍රතාන්‍යයේ […]