ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 29, 2023
මෙරට ප්‍රමුඛතම LP ගෑස් සැපයුම්කරු වන ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ‘හෙට සුරකින අපේ ළමයි‘ නමින් පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනේ සමාප්තිය පසුගියදා සනිටුහන් කරන ලදී. පාසල් ළමුන් අතර ගෘහස්ථ LP ගෑස් ආරක්ෂිත භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා නිර්මාණය කරන ලද මෙම පුළුල් වැඩසටහන දිවයින පුරා පාසල් 268 ක සිසු සහභාගිත්වයෙන් සිදුකරන ලදී. ‘හෙට […]



