සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ඖෂධ නිෂ්පාදන අංශය වන Lina Manufacturing, ශ්‍රී ලංකා පෙනහළු රෝග විශේෂඥයින්ගේ විද්‍යාලයේ 15 වන වාර්ෂික ශාස්ත්‍රීය සම්මේලනය RESPIRE 2025 හි ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස එම විද්‍යාලය සමඟින් පසුගියදා අත්වැල් බැඳගනිමින් ශ්වසනය ආශ්‍රිත සෞඛ්‍ය පිළිබඳ සමාගමේ කැපවීම නැවතත් අවධාරණ කළේය. පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවති මෙම සම්මේලනය සඳහා ගෝලීය සහ කලාපය පුරා සිටින […]