දින 90 ක් තුළ අමෙරිකානු ඩොලර් මිලියන 1.5ක් එක්රැස් කිරීමේ වෑයමක් කොළඹ, 2022 සැප්තැම්බර් 14: අද දවසේ ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකුට තම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වී තිබේ. එම නිසා ඔවුන්ට දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වෙන් කිරීම අතිශය දුෂ්කර කාර්යයක් වී ඇත. ‘Save the Children’ ආයතනය මගින් […]