ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 12, 2026
සුමති හෝල්ඩිංග්ස් සමූහයට අයත් LifeServ (පුද්ගලික) සමාගම, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය තුළ සිය 25 වසරක මෙහෙවර සනිටුහන් කරමින් පසුගියදා සිය 25 වැනි සංවත්සරය සමරනු ලැබීය. 2001 වසරේදී ආරම්භ වූ මෙම සමාගම, සෞඛ්‍ය නිෂ්පාදන සැපයීමේ ව්‍යාපාරයක සිට රෝහල්, සෞඛ්‍ය වෘත්තිකයන්, ඖෂධ අලෙවිසල්, රෝගීන් සහ ගෘහස්ථ පාරිභෝගිකයන් වෙත පුළුල් සෞඛ්‍ය විසඳුම් සපයන ආයතනයක් දක්වා වර්ධනය වී […]



