ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 31, 2025
දශක ගණනාවක් පුරාවට බටහිර රටවල් විසින් මෙහෙයවනු ලැබූ ගෝලීය ආර්ථිකය තුළ සිය බලය තහවුරු කිරීමට දැන් නැගෙනහිර රටවල් වෙත කාලය එළඹ තිබේ. වර්තමානයේ දී ලෝකයේ වර්ධන කේන්ද්‍රස්ථානය බවට පත්වීමට ඉන්දියාව සූදානමින් සිටින අතර , මෙතෙක් බටහිර රටවල ග්‍රහණයේ පැවති ලෝක ආර්ථික බලය, අසල්වැසි රටක් වෙත හුවමාරුවීමේ මෙම සුවිශේෂී අවස්ථාවේ දී ප්‍රතිලාභ රැසක් නෙලා ගැනීමේ අද්විතීය […]



