සුප්‍රසිද්ධ ගෝල්ෆේස් හෝටලයේ නාමය ලොවට ගෙන ගිය තවත් එක් අංගයක් වන 1864 Limited Edition අවන්හල, මැයි 16 සිට 18 දක්වා, Michelin-Stars දිනූ ප්‍රවීන ප්‍රංශ සූපවේදී සර්ජ් චෙනෙට් විසින් මෙහෙයවනු ලබන L’EXPÉRIENCE FRANÇAISE නමින් à la carte භෝජන අත්දැකීමක් සංවිධානය කර තිබේ. ප්‍රංශ ආහාර කලාවේ කීර්තිමත් චරිතයක් ලෙස සැලකෙන සූපවේදී සර්ජ් චෙනෙට් දශක පහකට […]