ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 6, 2026
ශ්‍රී ලංකාව පුරා සුවහසක් මුස්ලිම් බැතිමතුන් රාමසාන් මාසය සමරන්නේ පෙබරවාරි මාසයේදීය. පෙබරවාරිය වැදගත් වන්නේ රාමසාන් නිසාම නොවේ. එය සමගිය, සමානාත්මතාවය, මනුෂ්‍යයත්වය ලොවට විදහා දක්වන අතරම ආවේණික ආහාරයන්හි රසයද ශ්‍රී ලංකාව පුරා ගෙන යන සමයක් ලෙස පෙන්වා දිය හැකිය. සහජීවනය ප්‍රමුඛ කොටගත් සංස්කෘතියක් වෙනුවෙන් මෙම ආහාර රටාව ඉතා වැදගත් වනු ඇත. රාමසාන් සමයේ ආහාරයන්හි විශේෂත්වය පිළිබඳ […]



