ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 27, 2026
Groundworth විසින් සිය නවතම ව්‍යාපෘතිය වන “Legado by Groundworth” පසුගියදා දියත් කරනු ලැබීය. බස්නාහිර මෙගාපොලිස් සංවර්ධන වැඩසටහන යටතේ ඉදිරියේ දී ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්වීමට නියමිත වේගයෙන් වර්ධනය වන උපනගරයක් වන හෝමාගම පිහිටි Legado, උපායමාර්ගික ස්ථානයක් වගේම පහසු සම්බන්ධතා සහ දිගුකාලීන වටිනාකම එකට එක් කරන ව්‍යාපෘතියකි. එය අද පමණක් නොව, අනාගත පරම්පරාවන් සඳහා ද සැලසුම් […]



