ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 2, 2024
ශ්‍රී ලංකාවේ වඩාත් ආදරය දිනූ සෞඛ්‍ය සේවා සන්නාමය වන Hemas Hospitals වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සඳහා ප්‍රථම වරට අතිනවීන තාක්ෂණයක් වන ‘3D Laparoscopic Donor Nephrectomies’ ක්‍රමවේදය හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගීන් වාර්තා වීම ඉහළ යමින් පවතින හෙයින් වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සඳහා ඇති ඉල්ලුමද ඉහළ යමින් පවතී. එම නිසා මෙම නව […]