ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 3, 2026
2026 ජනවාරි මස 28 දින ලංකාවේ ප්‍රමුඛතම ටයිල් නිෂ්පාදකයා වන LANKATILES විසින් සිය නවතම ප්‍රදර්ශනාගාරය ගාල්ල, මාතර පාර, පෙට්ටිගල වත්ත, අංක 145 යන ලිපිනයේ දී අභිමානයෙන් යුතුව විවෘත කරන ලදී. මෙය ලංකාවේ විවෘත කළ 58 වැනි LANKATILES ප්‍රදර්ශනාගාරය වන අතර, ගාල්ලේ විවෘත වූ දෙවැනි ප්‍රදර්ශනාගාරයයි. මේ සමඟ විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ විශ්වසනීය බව රැක ගෙන ඉදිරියට […]



