ශ්‍රී ලංකාව තුළ උසස්ම තත්ත්වයේ කම්බි නිෂ්පාදනයේ නියුතු ප්‍රමුඛතම සමාගමක් වන සහ E.B. Creasy & Company පීඑල්සී සමූහයේ පූර්ණ අනුබද්ධිත සමාගමක්වන, Lanka Special Steel Limited (Lanka SSL), පසුගියදා පැවති 2021 තත්ත්ව සහ ඵලදායීතා ජාතික සමුළුවේදී (National Convention on Quality and Productivity-NCQP) රන් සම්මාන 4ක් දිනාගැනීමට සමත්විය. සමාගම විසින් ඉදිරිපත් කරන ලද […]