ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 30, 2025
තායි සුමේධ එන්ටප්‍රයිසස් පෞද්ගලික සමාගම Lanka Business Awards 2025 සම්මාන උළෙලේදී “වසරේ ව්‍යාපාරය – හඳුන්කූරු නිෂ්පාදන” (මහා පරිමාණ ඛාණ්ඩය) සම්මානය දිනා ගත්තේය. ඇමෙරිකා එක්සත් ජනපදයේ Business World International Organisation (BWIO) සංවිධානය කළ සම්මාන උළෙල Hilton Colombo Residencesහිදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. දශක තුනහමාරකට අධික කාලයක් පුරා හඳුන්කූරු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන රැසක් දේශීය සහ අන්තර්ජාතික වෙළෙඳපොළට […]






