අයිසින් මල් සහ කේක් සැරසිලි නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රවීණ ශිල්පිනියක වන ලක්ෂ්මි කුමාරි මහත්මිය විසින් පවත්වා ගෙන යනු ලබන Lakshmi Kumari International Sugar Studio පසුගියදා පැවති Lanka Business Awards 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම කේක් නිර්මාණ ඉගැන්වීම් ආයතනය ලෙස සම්මානයට පාත්‍ර විය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවති එම සම්මාන උළෙල Business […]