ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 30, 2026
DIMO Mega Fiesta Kurunegala 2026 වැඩසටහන පසුගියදා DIMO කුරුණෑගල ශාඛා පරිශ්‍රයේ දී සාර්ථකව පැවැත්විණි. දින පහක් පුරා ක්‍රියාත්මක වූ මෙම සුවිශේෂී පාරිභෝගික සම්බන්ධතා වැඩසටහන කුරුණෑගල හා ඒ අවට ප්‍රදේශවල Tata වෙළඳ වාහන හිමියන් සහ ක්‍රියාකරුවන් 400කට අධික පිරිසක් එක්රැස් කරමින් ඔවුන්ගේ වාහන වල කාර්යක්ෂමතාව සහ දිගුකාලීන ක්‍රියාකාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගෙන සංවිධානය කෙරිණි. ශ්‍රී […]



