Prima KottuMee සිය පාරිභෝගිකයින්ට දිනපතා, සතිපතා සහ මාසිකව සුපිරි ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාව පිරිනමමින් 2022 ඔක්තොම්බර් 01 දින සිට නොවැම්බර් 30 දක්වා දියත් කෙරුණු 8 වැනි Prima KottuMee ‘Hot N Spicy Kricket’ ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයින් පසුගිය දා ප්‍රකාශයට පත් කෙරිණි. මෙවර ප්‍රවර්ධන වැඩසටහන 20 – 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සමගාමීව පැවැත්වුණු […]