ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 4, 2022
ශ්රී ලංකාවේ පළමු වරට ඩෙබිට් කාඞ්පත් හිමියන්ටත් සීමා මායිම්වලින් තොරව ඔන්ලයින් හා ඕෆ්ලයින් යන ඕනෑම ආකාරයකට සාප්පු සවාරියේ යෙදීමේ අවස්ථාව Alibaba සමූහයේ Daraz කණ්ඩායමෙන් හඳුන්වා දෙන නවතම මොබයිල් ඇප් එක වන Koko වෙතින් හිමිකර දී තිබේ. Koko ඇප් එක මගින් “දැන් මිලදී ගන්න – පස්සෙ ගෙවන්න” (Buy Now, and Pay Later) තේමාවෙන් යුතුව පොලී […]