ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 4, 2025
නෛතික සාක්ෂරතාවය සහ යුක්තිය සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම වෙනුවෙන් දියත් කළ නීති ආධාර සහ දැනුවත් කිරීමේ කඳවුරු මාලාවේ පළමුවැනි වැඩසටහන, අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතිය (JURE) විසින් දියත් කරන ලදී. බදුල්ල, ශ්‍රී ලංකාව, 2025 අගෝස්තු 02: නෛතික සහාය සහ නීතිය පිළිබඳ දැනුවත්භාවය පුළුල් කිරීම උදෙසා සංවිධානය කරන ලද ‘Know Your Neethi’ වැඩසටහන අගෝස්තු […]





