ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 19, 2026
ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල අතරින් ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි. උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ සිදු කරන මෙම කාලාන්තර ආයතනික සමාලෝචනය විශ්ව විද්‍යාල තක්සේරු කිරීමට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වඩාත්ම සවිස්තරාත්මක […]




