Kia මෝටර්ස් (ලංකා) ලිමිටඞ් සමාගමේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරීවරයා ලෙසින් කටයුතු කළ ඇන්ඩෲ පෙරේරා මහතා එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙසින් පත්කර තිබෙන අතර ඔහු විසින් අඛණ්ඩව ශ‍්‍රී ලංකාව තුළ ණස් සන්නාමයේ ඊළඟ අදියරේ වර්ධනයට නායකත්වය දෙනු ඇත. ඇන්ඩෲ පෙරේරා මහතා 2013 වසරේ ජනවාරි මාසයේදී ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරීවරයා ලෙසින් Kia මෝටර්ස් සමාගමට එක්වූ අතර […]