ඉන්දියාවේදී පැවති Kho Kho ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා Kho Kho කණ්ඩායමට Ceylon Sapphire Mining පෞද්ගලික සමාගම අනුග්‍රාහකත්වයක් සැපැයීය. ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රධාන අනුග්‍රාහකත්වය දැක්වුයේ ඉන්දියානු Kho Kho සම්මේලනයයි. එම තරගාවලිය ඉන්දියාවේ නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ගෘහස්ථ ක්‍රීඩාගාරදී පැවැත්විණි. ආර්ජන්ටිනාව, එක්සත් රාජධානිය, ජර්මනිය, නෙදර්ලන්තය, පෝලන්තය, අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය, පේරු, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඝානාව, කෙන්යාව, […]