Tag: Kaspersky

kaspersky.jpg

1min180
අප්‍රිකානු කලාපය පුරා සයිබර් අපරාධ වැළැක්වීමේ ඒකාබද්ධ වැඩසටහනකදී එහි නීතිය ක්‍රියාත්මක කරන ආයතන වන INTERPOL සහ AFRIPOL සඳහා සහාය වීමට Kaspersky කටයුතු කරනු ලැබීය. “Serengeti,” ලෙස නම් කළ මෙම මෙහෙයුම මඟින් ransomware සොයා ගැනීම් සහ ව්‍යාපාරික ඊ මේල් වෙත එල්ල කළ ඇමරිකානු ඩොලර් මිලියන 193ක අලාභයක් සිදු කළ ප්‍රහාර වැනි සයිබර් අපරාධවලට සම්බන්ධ බවට සැක […]

kaspersky.jpg

1min180
Kaspersky හි ගෝලීය හදිසි ප්‍රතිචාර කණ්ඩායම විසින් සේවක සේවිකාවන්ගේ රහස්‍ය තොරතුරුවලට එල්ල කරන සයිබර් ප්‍රහාරයන් පිළිබඳව සොයා යැමේදී මෙතෙක් හඳුනා නොගත් තර්ජනයක් හඳුනා ගැනීමට සමත්ව ඇත.  “Ymir” ලෙස නම් කර ඇති එම තර්ජන හඳුනාගැනීමේ මෘදුකාංගය රහසිගත හා සංකේතාංකන ක්‍රම භාවිත කරමින් තර්ජනයන්ට එරෙහිව කටයුතු කරනු ලබයි. තෝරාගත් ඉලක්ක ගත ලිපි ගොනු හඳුනාගනිමින් ඊට එරෙහිව කටයුතු […]

kaspersky.jpg

1min290
Kaspersky හි ගෝලීය පර්යේෂණ හා විශ්ලේෂණ කණ්ඩායම (GREAT) විසින් 2024 පළමු අර්ධය තුළ ඉහළ මට්ටමේ තර්ජන (APT) හඳුනා ගැනීමේ 25% වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව සිටියි. එහි අභ්‍යන්තර යාන්ත්‍රික ඉගෙනුම් ක්‍රමවේදයන් උපයෝගී කර ගනිමින්  ගෝලීය පර්යේෂණ හා විශ්ලේෂණ කණ්ඩායම විසින් ඒ ආකාරයේ තර්ජනයන් දහස් ගණනක් අනාවරණය කර ගැනීමට සමත් වීම විශේෂත්වයකි. රජයේ මෙන්ම මූල්‍ය ව්‍යවසාය හා […]

Safe-Kids-LBN.jpg

1min300
පරිගණක භාවිතයේදී දෙමව්පියන් දුෂ්කරතාවයට ලක්වන ප්‍රධාන කරුණක් වන්නේ දරුවන් නොගැලපෙන අන්තර්ගතයන් වෙත යොමු වීමේ වැඩි ඉඩකඩක් නිර්මාණය වීමයි. ඊට විසඳුමක් ලෙස AV-TEST සහ AV-Comparatives යන ස්වාධීන පරීක්ෂණ සංවිධානයන්ගේ අනුමැතිය ලත් Kaspersky Safe Kids හඳුන්වා දීමට Kaspersky කටයුතු කරනු ලැබීය. AV-TEST, AV-Comparatives පරීක්ෂණයේදී හෙලි වී තිබුණේ Windowsහි වැඩිහිටි අන්තර්ගතයන් අවහිර කිරීමේදී 100% සහ 98.1%ක් බවයි. එසේම […]

kaspersky.jpg

1min300
ගෝලීය සයිබර් ආරක්ෂණ සමාගමක් වන Kaspersky හි නවතම දත්තයන්ට අනුව ශ්‍රී ලංකාවේ විවිධ සංවිධාන හා ආයතනයන් ඉලක්ක කරගනිමින් 2023 වසරේදී දේශීය සයිබර් තර්ජන එල්ල වී ඇත. ඒ ආකාරයෙන් ව්‍යාපාර වෙත එල්ල වූ දේශීය තර්ජන 1,000,000ක ප්‍රමාණයක් පසුගිය වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා අවහිර කරමින් ආරක්ෂා කිරීමට Kaspersky සමත් විය.     මෙහිදී දේශීය තර්ජනයන් පිළිබඳ […]

kaspersky.jpg

2min670
2023 ජනවාරි මස සිට දෙසැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සඳහා තර්ජනයන් බවට පත් වූ ransomware සිදුවීම් 2,650ක් හඳුනාගනිමින් ඒවා අවහිර කිරීමට Kaspersky සයිබර් ආරක්ෂණ විසඳුම සමත් විය. ගෝලීය සයිබර් ආරක්ෂණ විශේෂඥයන්ගෙන් සැදුම්ලත් Kaspersky සයිබර් ප්‍රහාරයන්හි ප්‍රමාණය හෝ තරම නොසලකතා හරිමින් කලාපීය තොරතුරු තාක්ෂණ ආරක්ෂාවට අනතුරක් සිදු කළ හැකි ransomware වැනි තර්ජනයන්ගෙන් ආරක්ෂා වීම […]

Image-LBN-3.jpg

1min330
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයන්හි සුරක්ෂිතතාව වෙනුවෙන් සිය ප්‍රමුඛතම නව නිෂ්පාදන පෙළ වන ‘Kaspersky Next’ හඳුන්වා දීමට ‘Kaspersky Next’ පසුගියදා කටයුතු කරන ලදී. XDR (Extended Detection and Response) හි සුපැහැදිලි බව හා අති ප්‍රභල මෙවලම් සමඟින් EDR (Endpoint Detection and Response) හි වේගය හා විනිවිදභාවය එක් කළ ශක්තිමත් ආරක්ෂාවක් ව්‍යාපාර දත්ත වෙත සැපයීමට ඒ තුළින් හැකියාව උදා […]

kaspersky.jpg

1min300
ගෝලීය සයිබර් ආරක්ෂණ හා ඩිජිටල් රහස්‍යතා සමාගම වන Kaspersky ශ්‍රී ලංකාව ,කාම්බෝජය හා බංග්ලාදේශය ඇතුළු ආසියා පැසිෆික් කලාපයේ රටවල් රැසක සිය ව්‍යාපාරයන් ව්‍යාප්ත කිරීමට කටයුතු කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. කලාපයේ දියුණු වෙමින් පවතින ආර්ථිකයන්හි ව්‍යවසාය සයිබර් ආරක්ෂණ වෙළෙඳපොල තුළ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා වන Kaspersky මෙහෙවරෙහි තවත් සුවිශේෂී සංධිස්ථානයක් ලෙස මෙම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව