ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 18, 2025
Kapruka Holdings සමාගම සැප්තැම්බර් 30 අවසන් වූ කාර්තුවට අදාළව කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ. 2025 නොවැම්බර් 06 සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනයේද ඒ බව දක්වා ඇත. 2024 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව සමූහයේ ආදායම 12%ක වර්ධනයක් ලබා ඇති අතර දළ ලාභය 19%කින් ඉහළ ගොස් තිබේ. 2024ට සාපේක්ෂව සමාගමේ මෙහෙයුම් කාර්යසාධනය 77%කින් ඉහළ ගොස් […]



