ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 12, 2026
ශ්‍රී ලංකාවේ ආයතනික අභ්‍යන්තර නිර්මාණ හා ඉදි කිරීම් ක්ෂේත්‍රයට කළ සුවිශේෂ දායකත්වය ඇගැයීමක් ලෙස Kanro Interiors සමාගමට Platinum Excellence සම්මානය පිරිනමන ලදී. මෙම සම්මානය මගින් සමාගමේ උසස් තත්ත්වයේ කාර්ය නිමාව, නවෝත්පාදනශීලී නිර්මාණ සංකල්ප, නියමිත කාල සීමාව තුළ ව්‍යාපෘති නිම කිරීමේ හැකියාව සහ පාරිභෝගික කේන්ද්‍රීය සේවා ප්‍රවේශය ඇගැයීමට ලක් කර තිබේ. 2011දී වත්මන් කළමනාකරණ අධ්‍යක්ෂ ජනක […]



