ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 30, 2026
Prime Lands සමාගම කළුතර ප්‍රදේශයේ ඉදිකරන Kaloora ව්‍යාපෘතියේ සමාරම්භය පසුගියදා සනිටුහන් විය. මෙය කළුතර නගරයේ ඉදිකරන මෙම වර්ගයේ ප්‍රථම පූර්ණ සැලසුම්ගත සුඛෝපභෝගී තනි නිවාස ව්‍යාපෘතිය ලෙස සැලකේ. නේවාසික දේපළ සම්බන්ධයෙන් කළුතර නගරයේ ඉල්ලුම වේගයෙන් ඉහළ යමින් පවතින බව හඳුනා ගනිමින් Prime Lands විසින් මෙය දියත් කරන ලදි. Prime සමූහ ව්‍යාපාරයේ ඉදිකිරීම් අංශය වන Prime Constructions […]



