ශ්‍රී ලංකාවේ KALMAR උපකරණ බෙදාහැරීම පිළිබඳ බලයලත් නියෝජිතයා ලෙස කටයුතු කරන DIMO, පසුගියදා මෙරට ප්‍රමුඛතම පෞද්ගලික බහාලුම් ගබඩා මෙහෙයුම්කරුවෙකු වන IWS Logistics (Private) Limited වෙත අති නවීන KALMAR DCU80 Empty Container Handler (ECH) රථයක් සපයන ලදී. මෙම KALMAR DCU80 Empty Container Handler රථය ටොන් 8ක එසවුම් ධාරිතාවයකින් යුක්තව නිමවා ඇත. එය හිස් බහාලුම් මැනවින් මෙහෙයවීම […]