ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 27, 2026
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් ප්‍රමුඛතම අපනයන අරමුණු කරගත් සමාගමක් වන Joint Agri Products Ceylon පුද්. සමාගමේ (JAPC) 75%ක කොටස් අත්පත් කරගැනීමට අදහස් කරන බව නිවේදනය කර ඇත. මෙම සැලසුම 2026 ජනවාරි 21 වන දින අත්සන් කරන ලද කොටස් මිලදී ගැනීමේ ගිවිසුමේ (SPA) නියමයන් සහ කොන්දේසි වලට යටත් වේ. මෙම ගිවිසුම […]



