ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 13, 2026
BYD සහ එහි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) මෙරට අලුත් වාහන වෙළඳපොලේ අංක 1 සන්නාමය බවට පත්ව ඇත. මෙය ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහනය සඳහා වැදගත් පියවරක් සනිටුහන් කරයි. මීට වසරකට පෙර වාහන ආනයනය නැවත ආරම්භ වූ දා සිට BYD වේගයෙන් වෙළඳපොළ ප්‍රමුඛයා බවට පත් විය. එය මේ වන […]












