ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 16, 2024
Plug-in Hybrid EV තාක්ෂණයෙන් යුතු DM-i මාදිලියේ BYD SEALION 6 මෝටර් රථය ශ්රී ලංකාවට හඳුන්වා දෙයි EV මෝටර් රථ සඳහා යටිතල පහසුකම් සහ තිරසාර ප්රවාහනය සංවර්ධනය කිරීමට කැපවීම ශක්තිමත් කරයි ලොව ප්රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD මගී වාහන සඳහා ශ්රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto, Plug-in Hybrid […]