ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 26, 2025
එදිනෙදා ගෘහ ජීවිතයට අවශ්‍ය පාරිභෝගික නිෂ්පාදන සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ නොමද විශ්වාසය දිනූ සිංගර් සමාගම, දශක ගණනක් පුරා ශ්‍රී ලාංකික හදගැස්ම හොඳින්ම හඳුනන සමාගමකි. පිට පිටම දශක දෙකකට ආසන්න කාලයක් ජනතා සම්මානයෙන් ද පිදුම් ලබා ඇති සිංගර්, ‘විශිෂ්ටත්වයේ විශ්වාසය’ උදෙසා දිය හැකි හොඳම නිදසුනක් ද වේ. මෙරට කෘෂි ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන මෙහෙවරක් ඉටු […]



