ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 15, 2025
Daiki Axis Environment (Pvt) Ltd සමාගම, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT), සහයෝගීතාවය ඇතිව මෙරටේ තිරසර වූ අපජල කළමනාකරණයේ අනාගත ගමන් මග සහතික කරමින්, ජපානයේ Johkasou මොඩියුල අපජල පිරිපහදු පද්ධතිවල තෙවන පාර්ශවීය කාර්ය සාධන තක්සේරු කිරීමට පියවර ගෙන ඇත. මේ හරහා පරිසර හිතකාමී පිරිපහදු තාක්ෂණයන් මගින් ශ්‍රී ලංකාවේ දියුණුවන නගරවල නාගරික දූෂණය වැළැක්වීමට සහ පාරිසරික […]



