ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 23, 2026
සෙලාන් බැංකුව පසුගියදා Cinnamon Life at City of Dreams Sri Lanka සහ Cinnamon Nature Trails සමඟ එක් වී ‘Jewels Beneath the Waves’ නමින් විශේෂ වැඩසටහනක් සංවිධානය කළේය. මෙය සෙලාන් කාඩ්පත් හිමියන්ට වනජීවී ඡායාරූපකරණයේ නිර්මාණශීලී ඇස තුළින් නොදුටු ලෝකයක් සිත් සේ දැකබලා ගැනීමට ලැබුණු මහඟු අවස්ථාවක් විය. Cinnamon Nature Trails හි ‘Top Experts in the City’ […]



