මෙරටේ සුවිශාලම උපාධි ප්‍රදානය කිරීමේ ආයතනය වන SLIIT විසින්, සිසුන් 1700කට අධික පිරිසකගේ කැපී පෙනෙන දක්ෂතා අගයමින් 2022 වසරේ මාර්තු උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා පැවැත්විය. සමූහ උපාධි ප්‍රදානෝත්සවයක් ලෙසින් මෙය දින හතරක් පුරා පැවති අතර, ගෞරවණීය ආරාධිතයන් ලෙස, කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සහ කීර්තිමත් වෘත්තිකයන්ගේ සහභාගීතවයෙන් මෙම උපාධි ප්‍රදානෝත්සවය පැවැත්විණි. ඔවුන් එහිදී සිසුන් […]