මෙරට වැඩි අවධානයක් යොමු නොවුණු ජාතික වනෝද්‍යාන කිහිපයක්ම ගැඹුරින් ගවේෂණය කිරීමේ අවස්ථාව උදා කරමින් The Jeep Club of Sri Lanka (JCSL) විසින් සංවිධානය කරන ලද ‘Odyssey Through the Wild’ වාර්ෂික ගවේෂණ චාරිකාව පසුගියදා ඉතා සාර්ථක ලෙස නිමාවට පත්විය. ඒ සඳහා JCSL සාමාජිකයන් ඇතුළු ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් රැසක් සහභාගී වූහ. කිලෝමීටර් 1,000ට අධික දිගු දුරක් ආවරණය […]