ලංකා ව්යාපාරික පුවත් - LBNApril 2, 2026
ආහාර මගින් ලෙඩ රෝග සුවපත් කරමින් ලෝකයට සාමය උදා කළ හැකි ලෝකයක් තිබුණේ නම්, Jazee’s recipes පිටුවේ නිර්මාතෘ Jazla Ismath එහි ප්‍රමුඛතවය ගනු ඇත. අප ජීවත් වන ලෝකය එතරම් පරිපූර්ණ නොවූවත්, ඇය ආදරයෙන් සහ උනන්දුවෙන් බෙදාගන්නා ආහාර වට්ටෝරු අපේ ජීවිතවලට මහත් සතුටක් ගෙන දෙන බව අරුමයක් නොවේ. ඇයගේ Jazee’s Recipes නමැති TikTok පිටුව ශ්‍රී ලාංකික […]



